Friday 25 November 2011

Windows 7 වලදී Control Panel වලට පිවිසීම නවතා දැමීම

පළමුව Run Command එකේ gpedit.msc ලෙස ටයිප් කර Enter කරන්න

ඉන් පසුව පහත රුපයේ ආකාරයට Local Group Policy Editor Window එක දිස්වේ


ඉන් පසු user configuration >> Administrative Template >> Control panel >> Prohibited Access Control panel මත Double Click කරන්න දැන් පහත රූපයේ පරිදි Window එකක් දිස්වේවි


ඉන් පසු එහි ඇති enable යක විකල්පය තෝරා Ok කරන්න
දැන් Control Panel Open කර බලන්න ........දැන් ඔබට Control Panel open කිරීමට නොහැක

නැවත පෙර තිබු තත්වයට සැකසීමට Not Configured යන විකල්පය තෝරා Ok කරන්න

No comments:

Post a Comment