Sunday 27 November 2011

ඕනෑම වෙබ් අඩවියක Goloble Rank එක Local Rank එක බැලිය හැකි alexa.com


පළමුව ALEXA.com වලට පිවිස එහි ඇති Site Info ටැග් එක click කරන්න
ඉන්පසුව එහි ඇති search bar එකේ අවශ්‍ය Web Addess එක ටයිප් කර search Button එක click කරන්න

දැන් ඔඹට අවශ්‍ය Web site එකේ Goloble Rank එක Local Rank බලන්න පුළුවන්
ALEXA.COM වෙත යන්න මෙතනින් click කරන්න >>>

Saturday 26 November 2011

අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි


මේ Blog එක සොයාගත්තේ කාලිංගගේ බ්ලොග් සටහනෙන් Blog එකට මෙතනින් යන්න

Friday 25 November 2011

Windows 7 වලදී Control Panel වලට පිවිසීම නවතා දැමීම

පළමුව Run Command එකේ gpedit.msc ලෙස ටයිප් කර Enter කරන්න

ඉන් පසුව පහත රුපයේ ආකාරයට Local Group Policy Editor Window එක දිස්වේ


ඉන් පසු user configuration >> Administrative Template >> Control panel >> Prohibited Access Control panel මත Double Click කරන්න දැන් පහත රූපයේ පරිදි Window එකක් දිස්වේවි


ඉන් පසු එහි ඇති enable යක විකල්පය තෝරා Ok කරන්න
දැන් Control Panel Open කර බලන්න ........දැන් ඔබට Control Panel open කිරීමට නොහැක

නැවත පෙර තිබු තත්වයට සැකසීමට Not Configured යන විකල්පය තෝරා Ok කරන්න

ලෙහෙසියෙන් සිංහල ටයිප් කිරීමට Google වෙතින් Google Transliterate


Google වෙතින් ලබාදී ඇති මෙම පහසුකම නිසා සිංහල ලෙහෙසියෙන් ටයිප් කල හැක


උදා:"අපි ගෙදර ගියා " යන වචනය මේ ආරකාරයට ටයිප් කල හැක " api gedar giyaa " එවිට Google Transliterate එය ස්වයංක්‍රීයව "අපි ගෙදර ගියා " යනුවෙන් සඳහන් කරගනී ඔබත් මෙය අත්හදා බලන්න

Google Transliterate වෙත යන්න් මෙතන Click කරන්න

Wednesday 23 November 2011

සොෆ්ට් වෙයාර් සිංහලෙන්


අපට අවශ්‍ය කරන ගොඩක් වටින සොෆ්ට් වෙයාර් බොහොමයක් මේ බොලොග් එකේ තියනවා ..මටත් ගොඩාක් ප්‍රයෝජනවත් වුනා


Windows Easy Tranfer

Windows Easy Transfer (WET)



Windows Easy Transfer කියන්නේ Windows 7 වල හා Windows vista වල එන අපිට ගොඩක් වැදගත්වෙන ගැජට් එක්ක් Blog එන බලන්න මෙතනින් යන්න

CCNA ගැන ලියල තියන මේ Blog එක නෙට්වර්ක් දිසාගේ වැඩක්


තමන් දන්නදේ කියල දෙන මේවගේ කොල්ලෝ අගය කරන්න... Blog එකට මෙතනි යන්න

Ebay ගැන ලියල තියන මේ බ්ලෝග් එක හම්බවුනේ ධනිකගේ සිතුවිලි වලින්


Blog එකට යන්න මෙතනින් Click කරන්න