පළමුව ALEXA.com වලට පිවිස එහි ඇති Site Info ටැග් එක click කරන්න
ඉන්පසුව එහි ඇති search bar එකේ අවශ්‍ය Web Addess එක ටයිප් කර search Button එක click කරන්න
දැන් ඔඹට අවශ්‍ය Web site එකේ Goloble Rank එක Local Rank බලන්න පුළුවන්
ALEXA.COM වෙත යන්න මෙතනින් click කරන්න >>>
great brother.......
ReplyDeleteඔබට ස්තුතියි...
ReplyDelete